Facilities

ස්වාභාවික පරිසර වටපිටාවක් සහිතව නිමවා ඇති මෙම හෝටල් පරිශ්‍රය තුලදී මතුගම කදු පන්තිය පැහදිලිව දැක ගැනීමෙ හැකියාවක් ඇත. ඔබේම ප්‍රියයන් සමග මිහිරි භොජුනක රස බලීමටද මෙය කදිම ස්ථානයකි. තුරු ලතාවනට මැදිව ඉදි කර අති මෙම සොදුරු නිවහනේ සුවබර දිවියක නියම අරුත විද ගනීමේ හැකියවද ඔබට ලැබෙනු නිසැකය.

Rooms & Cabanas

කාමර වර්ග කිහිපයක්ම අප සතුව පවතී. එනම් හෝටලයෙන් වෙන්ව හෝටල් භුමිය තුල විවිධ ස්ථාන වල මෙම කාමර ඉදිකර ඇත. මේවා කුඩා විවේක කාමරයක්, නාන කාමරයක්, කුස්සියක් වැනි අන්ගයන්ගෙන් සමන්විතය. මේවා නිවාඩුවක් ගත කිරීමට කදිම අන්දමින් ඉදිකර ඇත. මේ සදහා වායු සමීකරන පහසුකම්ද සපයා ඇත. එමෙන්ම පරිසර හිතකාමී අයුරින් ඉදිකර ඇති මේවා තුලදී ඔබට ජීවිතයට අමතක නොවන අද්දෑකීමක් ලබාගනීමේ අවස්ථාවක්ද හිමි වේ.

Restaurant

ලාංකික කෑම වේලක් ඉතා රසවත්ව සහ පිරිසිදුව ඔබට අපගේ ආපන ශ් ආලාවෙන් ලබා ගනීමේ හැකියාව පවතී. උදේ, දිවා, රැ යන ඔනම අවස්ථාවක අප ඔබ වෙනුවෙන් විවෘතව සිටී. රසකාරක මිශ්‍ර නොකරන ලද දේශීය කුලුබඩු භාවිත කල රසවත් ආහාර වේලක් රස බලන අතරතුර සොදුරු පරිසරයක අසිරිය විදිමින් නැවුම් වාතාස්‍රයක් ලබා ගනීමට ඔබ සැමට ඔබ සැමට ඇරයුම්.